කොස් ඇට බැදුම

  • Prep Time
    10
  • Cook Time
    15
  • Serving
    4
Like
Like Smile Yummy Wow Love Unlike
1

Ingredients

කොස් ඇට බැදුම

Directions

සාදාගන්නා ආකාරය

Step1

පළමුව කොස් ඇට හොඳින් සෝදා ගන්න. ඉන්පසු කබලේ බැඳ ගන්න. බැඳගත් කොස් ඇටවල පොතු ඉවත් කර කැබලි වන සේ බාගෙට කොටා ගන්න

Step2

තාච්චියට පොල් තෙල් දමා රත් වූ පසු ඊට කොටා, කැබලි කර ගත් කොස් ඇට දමන්න. කොස් ඇට බැඳී ගෙන එනවිට ලූණු, කරපිංචා සහ රම්පේ එකතු කර ගන්න

Step3

Serà කෑලි මිරිස්, මිරිස්කුඩු හා ගම්මිරිස් කුඩු ද එක් කර හොඳින් තෙම්පරාදු කර ගන්න. දැන් රස අනුව ලුණු දමා ගන්න.

You May Also Like

Recipe Reviews

Avarage Rating:
  • 5 / 5
Total Reviews:( 1 )
  • Chamodi Akashya

    අපේ නැන්දම්මා Impress කරන්න පුළුවන් එකම විදිය…

Leave a Review

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »