වට්ටක්කා දලු රෝල්ස්

  • Prep Time
    20 min
Like
Like Smile Yummy Wow Love Unlike
12312

Ingredients

වට්ටක්කා දලු රෝල්ස්

Directions

Step1

මුලින්ම වට්ටක්කා දලු හෝදල හොඳට තෙත බේරෙන්න තියන්න. ඉන්පසු බාජනයක් ගෙන එයට සේරා මිරිස් කුඩු , සේරා කහ කුඩු , සේරා අමුතුනපහ කුඩු , සේරා ගම්මිරිස් කුඩු , සේරා ලුණුකුඩු , හීනියට ලියාගත් රතුලූණු ,හීනියට ලියාගත් අමුමිරිස්, හීනියට ලියාගත් රම්පෙ, හීනියට ලියාගත් කරපිංචා සහ බිත්තරයක් දමා ගෑරුප්පුවකින් මිශ්‍ර කරගන්න. එයටම හාල්පිටි ටික ටික එකතුකර ටිකක් ඝන බැටර් එකක් සාදාගන්න. දැන් දීසියක් අරන් වට්ටක්කා කොලේ යටපැත්ත උඩට හිටින විදිහට තියන්න. අර බැටර් එක මේ කොලේ ගාන්න. ඊට පස්සෙ කොලේ උල් පැත්තෙ ඉඳලා රෝල් කරන්න .මේ විදිහට සකස් කරගත් කොල ස්ටීමර් එකක අතුරලා විනාඩි 20 විතර තම්බගන්න .ඊළඟට මෙහෙම තම්බාගත් කොලයක් කොටස් තුනකට හෝ හතරකට කපන්න . ඉන්පසු මෙම සාදාගත් වට්ටක්කා දලු රෝල්ස් ගැඹුරු තෙලේ බැදගන්න. අවශ්‍යනම් බැටරයක දවටා බිස්කට් කුඩු තවරා ගත් හැක.

You May Also Like

Recipe Reviews

Avarage Rating:
  • 5 / 5
Total Reviews:( 11 )
  • Maduka Rasanji

    වට්ටක්කා වෙනුවට අපට වෙන ආදේශක නැද්ද

  • Amali Suraweera

    හවස තේ වෙලාවට කියාපු කෑමක්.

  • Chamodi Akashya

    වට්ටක්කා දළු කියන්නෙ රස කෑමක්. මේකත් ට්‍රයි කලා, මරු…

  • Nilanga Sandaruwan

    guna kema nokana podi aya mehema dunnama hodata kanawa

  • Amugoda Vishal

    සේරා ලුණු කුඩු වල වැලි කවලම් නැති නිසා බය නැතුව භාවිතා කලා

  • Gimhani Senanayake

    good good 😘😘

  • Chalani

    සුපිරී 😘❤

  • Oshadi

    ඔයාලත් අනිවාර්යයෙන් ට්‍රයි කරලා බලන්න.

  • Nethmi

    ආසාවෙන් කෑවා

  • Upeksha

    Incredible

  • Tharuka Malishi

    කාගෙ උනත් වටිනා අදහසක්

Leave a Review

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »