සමපෝෂ කුකීස්

  • Prep Time
    10
  • Cook Time
    15
  • Serving
    2
Like
Like Smile Yummy Wow Love Unlike
1

Ingredients

සමපෝෂ කුකීස්

Directions

සාදා ගන්නා ක්‍රමය

Step1

සමපෝෂ, බේකින් පවුඩර් සහ පිටි හොදින් කලවම් කරගන්න.

Step2

බෝල් එකට බටර් , සීනි දමා හොදින් බීට් කර එයට බිත්තර සහ වැනිලා එක්කර නැවත බීට් කරගන්න.

Step3

එම මිශ්‍රණයට සමපෝශ සහ පිටි මිශ්‍රණය එක්කර හොදින් කලවම් කර කුඩා බෝල සාදා එය තරමක් පැතලි කර, පිලියෙල කරගත් බේකින් ට්‍රේ එකක අතුරා ගන්න.

Step4

එය හොදින් රත් වූ අවන් එකේ 190 °C - විනාඩි 10 -12 ත් අතර කාලයක් බේක් කරගන්න.

You May Also Like

Recipe Reviews

Avarage Rating:
  • 5 / 5
Total Reviews:( 1 )
  • Abhi

    Seriously impressed, turned out better than expected.

Leave a Review

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »