සමපෝෂ රොටී

  • Prep Time
    10
  • Serving
    2
Like
Like Smile Yummy Wow Love Unlike
32311

Ingredients

සමපෝෂ රොටී

Directions

සාදා ගන්නා ක්‍රමය

Step1

සමපෝෂ සහ පාන් පිටි, ලුණු, කපාගත් එළවළු, කෑලි මිරිස්, ලුණු හොඳින් මිශ්‍රකර ගන්න.

Step2

එයට තෙල්, බිත්තරයක් එකතු කර හොඳින් මිශ්‍රකර ගන්න.

Step3

එයට වතුර ස්වල්පයක් එක්කර අතේ නොඇලෙන පදමට රොටි මිශ්‍රණය සාදා ගන්න.

Step4

එම මිශ්‍රණයෙන් කුඩා බෝල සාදා, අඟල් 3 ක විශ්කම්භයට පැතලි කර පොඩි රවුම් සාදා රොටි තැටියක දමා එක පැත්තක් විනාඩි 3 බැගින් දෙපැත්තම පුළුස්සා ගන්න.

You May Also Like

Recipe Reviews

Avarage Rating:
  • 5 / 5
Total Reviews:( 10 )
  • Sandun Maduwantha

    මගේ favorite snack එක

  • Sunera Fernando

    samaposha walin roti kanna asa aya try karala balanna

  • Umasha

    The presentation is absolutely beautiful!

  • Malsha

    මේ වෙබ්සයිට් එකේ තියෙන රෙසිපි හරිම ප්‍රයෝජනවත්.

  • Upeksha

    Beautiful

  • Imasha Adhikari

    රස රෙසිපි වෙබ්සයිට් එක නිසා මම කෑම හදන මගේ නෑදෑයොත් සතුටු කළා.

  • Thilakshi Fernando

    මේක හරිම රසවත්!

  • Amali Suraweera

    මම මේ වෙබ්සයිට් එක හැමදාම බලනවා.

  • Isuru Perera

    💟

  • radeesha

    අපි ඉතිං ඔයාලට ස්තුති කර කර කෑම රස විඳිනවා

Leave a Review

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »