සිංහල අච්චාරුව (Traditional Sinhala Achcharu)

  • Prep Time
    10
  • Serving
    5
Like
Like Smile Yummy Wow Love Unlike
32213

Ingredients

සිංහල අච්චාරුව (Traditional Sinhala Achcharu)

Directions

සාදා ගන්නා ආකාරය

Step1

බාගෙට පැහුණු අමු ගස්ලබු ගෙඩියක් අරන්, සුද්ද කරලා පොඩි පොඩි කෑලි වලට කපාගන්න.

Step2

රතු ලුණු / අමු මිරිස් ටිකත් සෝදලා ලෑස්ති කරගන්න.බාගෙට පැහුණු අමු ගස්ලබු ගෙඩියක් අරන්, සුද්ද කරලා පොඩි පොඩි කෑලි වලට කපාගන්න. අමු මිරිස් ටික දෙකට වෙන් වෙන්නේ නැති වෙන්න පලාගන්න ගම්මිරිස් / අබ ටික හොඳට පිටි වෙන්නම අඹරගන්න

Step3

මුරුංගා පොතු කෑල්ලකුත් තලලා ගන්න ඊට පස්සේ මැටි වළදක් ලිපේ තියලා ඒකට විනාකිරි ටිකක් දාලා ඒක රත් වෙන කොට, කපගත්ත ගස්ලබු කෑලි / රතු ලූණු / අමු මිරිස් ටික (සෑම එකක්ම වෙන වෙනම) විනාඩියක් විතර විනාකිරි එකේ තම්බගන්න.

Step4

මේ ඔක්කොම හොඳට ඉඩ තියෙන භාජනයක් අරන් දාලා, ඒකට අපි මුලින් අඹරගත්ත ගම්මිරිස්, අබ, කහ කුඩු ටිකක්, ලුණු කුඩු සහ තලලා ගත්ත මුරුංගා පොත්ත දාලා හොඳට කලවම් කරගන්න ඕන.

Step5

ඊට පස්සේ මේ විදියට කලවම් කරගත්ත අච්චාරුව හොඳින් වේලා ගත් පිරිසිදු විදුරු බෝතලයකට හෝ මැටි මුට්ටියක දාලා කල් තියාගන්න පුළුවන්.

Step6

Tips: අච්චාරු හදන කොට මැටි හට්ටියක් භාවිතා කරන්න පුළුවන්නම් ඉතා හොඳයි. තෙත නැති පිරිසිදු හැන්දක් භාවිතා කළහොත් මේක වැඩි දවසක් තියාගන්න පුළුවන්.

You May Also Like

Recipe Reviews

Avarage Rating:
  • 5 / 5
Total Reviews:( 10 )
  • Thilakshi Fernando

    සේර නිෂ්පාදන නොමැතිව කෑමක් රසවත් කිරීම අපහසුයි.

  • Seuwandi Wathsala

    sera kaha kudu tamayi mn issara idalama use karanne

  • Kavindi Aberathna

    This is a masterpiece! ‍

  • Teshani

    අම්මෝ රසයේ පාරාදීසයක්!

  • Chalani

    ආස අයට හදන්න හොඳ ක්‍රමයක්

  • Yenisi

    පිස්සු හැදෙන රෙසිපි එකක් තමයි මේක නම් ❤😍

  • Upeksha

    Gorgeous

  • Maneesha

    රස රෙසිපි වෙබ්සයිට් එක නිසා මගේ කෑම රෙසිපි පොත තවත් ලොකු වුණා.

  • Chethana Anu

    මට නම් මේ කෑම වට්ටෝරු ගොඩක් පිරිසිදුයි.

  • Chandila

    කලෙකින් දැකපු නියම වෙබ් එකක් තමා මේක

Leave a Review

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »