Samaposha කැඳ

  • Prep Time
    30
  • Cook Time
    15
  • Serving
    4
Like
Like Smile Yummy Wow Love Unlike
2

Ingredients

Samaposha Kanda

Directions

Step1

සහල් කැබලි වන සේ grind කර ගන්න.

Step2

sera පොල්කිරි 400ml කට වතුර 600ml එක් කර දිය කිරි සාදා ගන්න.

Step3

පොල්කිරි සහ සහල් භාජනයක දමා ලිප තබා සහල් තැම්බුණු පසු එයට තලා ගාත් එනසාල්, ඉඟුරු, සුදුළුණු, එක් කරන්න.

Step4

කෝප්පයකට සමපෝෂ පොල්කිරි වලින් දිය කර ගන්න.

Step5

දැන් එය උතුරන පොල්කිරි මිශ්‍රණය සමග එක් කර රස අනුව ලුණු මිශ්‍ර කරන්න.

Step6

උණුවන්ම සංග්‍රහ කරන්න.

You May Also Like

Recipe Reviews

Avarage Rating:
  • 5 / 5
Total Reviews:( 4 )
  • Bhathiya Mulatiyana

    Easy to make and incredibly satisfying

  • Nilanga Sandaruwan

    සේරා පොල්කිරිවලින් හැදුවම තමයි නියම රහක් එන්නෙ. අපේ ගෙදර කෑම හදද්දි ගන්නෙ සේරා පොල්කිරි. ඕන කෙනෙකුට බය නැතිව කියන්න පුළුවන්.

  • Imasha Adhikari

    මගේ පුතාට ලේසියයෙන්ම හදල දෙන්න පුළුවන් වගේම ඉක්මනින්ම කවාගන්න පුළුවන් Breakfast එකක්

  • Sunera Fernando

    මගේ බබාලට තනියම හදාගෙන කන්න පුළුවන්.

Leave a Review

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »