තලපත් මාළු කිරට

  • Prep Time
    20
  • Serving
    4
Like
Like Smile Yummy Wow Love Unlike
33212

Ingredients

තලපත් මාළු කිරට

Directions

සාදා ගන්නා ආකාරය

Step1

හොඳට සෝදලා ගත්ත තලපත් මාළු ටිකට, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, මිරිස් කුඩු, තුනපහ, කහ කුඩු එකතු කරලා අතින් හොඳට මිශ්‍ර කරගන්න.

Step2

ඊට පස්සේ හට්ටියට තෙල් ටිකක් දාලා, තෙල් ටික රත් වෙනකොට කපාගත්ත රතුලූණු, සුදුලූණු, අමු මිරිස්, රම්පේ, කරපිංචා ඔක්කොම එකතු කරගන්න.

Step3

මේ ටික පොඩ්ඩක් තෙලේ කර වෙනකොට ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, තුනපහ, උළුහාල්, කහකුඩු ටිකක් එකතු කරලා හොඳට කලවම් කරගන්න.

Step4

ඊට පස්සේ අපිට තලපත් මාළු කෑලි ටික එකතු කරගෙන කලවම් කරගන්න.

Step5

ඊට පස්සේ අපි මාළු කෑලි ටික වැහෙන විදියට උකු පොල් කිරි එකතු කරගන්න ඕන.

Step6

පොඩි ගොරකා කෑලි 2ක් විතර එකතු කරගන්නත් අමතක කරන්න එපා.

You May Also Like

Recipe Reviews

Avarage Rating:
  • 5 / 5
Total Reviews:( 11 )
  • Kumari Kumudu

    රස ගැන නම් කියලා වැඩක් නෑ

  • Sunera Fernando

    talapath malu kirata kanna asa aya use karanna hodama coconut milk eka sera…

  • Ravindu

    Simply unforgettable!

  • Samadi

    මතක් වෙද්දිත් කෙළ උනන කෑමක්

  • Bashi

    මේක නිසා මම කෑම හදන විදිහ වෙනස් කළා…ස්තූතියි ❤

  • Mihiri

    වෙබ්සයිට් එකේ තියෙන රෙසිපි ගොඩක් පැහැදිලියි.

  • Saku

    වට්ටෝරු හරිම සරලයි.

  • Nuwan Hewage

    රෙසිපි එක නම් මරු

  • Seuwandi Wathsala

    hodama rasak awa

  • radeesha

    තව අළුත් කෑම අප්ලෝඩ් කරන්න බලමු

  • Umesha

    💜💜💜

Leave a Reply to Mihiri Cancel reply

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »