නූඩ්ල්ස් කොත්තු

  • Prep Time
    5
  • Cook Time
    10
  • Serving
    2
Like
Like Smile Yummy Wow Love Unlike
531

Ingredients

නූඩ්ල්ස් කොත්තු

Directions

රසම රස නූඩ්ල්ස් කොත්තුවක් සාදා ගන්න පහත පියවර අනුගමනය කරන්න

Step1

වතුර භාජනයක් ලිපෙන් තියලා රත්වෙන්න තියන්න.

Step2

වතුර නටනකොට නූඩ්ල්ස් ටික දාලා තම්බගන්න.

Step3

චිකන් පොඩි කෑලි කපලා මිරිස්කුඩු,ලුණු හා ගම්මිරිස් දාලා පැය 1/2ක් මැරිනේට් කරගන්න .

Step4

ඊලගට තෙල් ටිකක් දාලා බැදගන්න .

Step5

ඒ ටික අයින් කරලා චොප්කරගත් ඉගුරු,සුදුලූනු ටික දාලා ටිකකින් කපාගත් ලීක්ස් කැරට් ,කරපිංචා හා අනික් එලවලු ටික තෙලට දාලස් බැදගන්න.මේ ගැඹුරු තෙලේ නෙවෙයි බදින්න ඕනෙ.නෝමල් පෑන් එකේ.ඒකටම නූඩ්ල්ස් pack එකේ තියන paste එකයි flavor sachet එකයි දාන්න.

Step6

ඒ ටික තරමක් බැදුනම චිකන් හොදි ටික දාලා කෑලිමිරිස් එකතු කරන්න.

Step7

රස අනුව ලුණු දාගන්න.

Step8

බිත්තර ටිකත් දාලා කලවම් කරලා මේකට නූඩ්ල්ස් ටික දාලා බැදගත් චිකන් ටිකත් දාලා හොදට කලවම් කරගන්න .

Step9

සෝයාසෝස් ටිකක් දාලා කලවම් කරලා ලිපෙන් බාගන්න.

You May Also Like

Recipe Reviews

Avarage Rating:
  • 5 / 5
Total Reviews:( 4 )
  • Chandila

    I added extra onions for sweetness, it worked perfectly

  • Malsha Thathsarani

    I used leftover veggies and it turned out just fine…

  • Tharuka Malishi

    අපේ weekend party එකට හදන්න පුළුවන් ලේසිම කෑම. ඉතිං කොහොත්ම වරදින්නෙ නෑ

  • Chamith Malintha

    Sunday family party එකට අපි හදනම දෙයක්. ඒක මරු

Leave a Reply to Tharuka Malishi Cancel reply

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »