පරිප්පු මස් කරිය

  • Prep Time
    2 hrs
  • Serving
    10
Like
Like Smile Yummy Wow Love Unlike
42312

Ingredients

පරිප්පු මස් කරිය

Directions

Step1

පළමුව පරිප්පු හොඳින් සෝදා පැය දෙකක් පමණ පෙඟෙන්න තබන්න.

Step2

ඉන්පසු වතුර ඉවත් කර පරිප්පු ටික බ්ලෙන්ඩරයට දමා එයට බිත්තරය, ලූනු, සුදු ලූනු, සේරා කෑලි මිරිස් හා සේරා ලුනු තේ හැඳි 1/2ක් පමණ එක්තු කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.(වතුර නොදා)

Step3

මෙම මිශ්‍රණය සුදුසු භාජනයක දමා හුමාලයෙන් තම්බාගන්න.

Step4

තැම්බුන පසු කොටු හැඩැති කැබලි කපාගන්න.

Step5

ඉන්පසු හට්ටියක් ලිප තබා එයට පොල් තෙල් දමා රත්වූ පසු, ඉතිරි සුදු ලූනු, ලූනු, අමුමිරිස්, රම්පෙ, කරපිංචා, කුරුඳු පොතු කැබැල්ලක්, තක්කාලි, ගොරකා, සේරා කහ, සේරා මහදුරු, සේරා ගම්මිරිස් කුඩු, සේරා මිරිස් කුඩු, සහ තලාගත් උම්බලකඩ දමා හොඳින් කලවම් කරන්න.

Step6

තක්කාලි තැම්බීගෙන එන විට සේරා පොල් කිරි කෝප්ප දෙකට වතුර කෝප්පයක් කලවම් කර කලින් මිශ්‍රණයටම එකතු කරන්න.

Step7

එයට සකසාගත් පරිප්පු කැබලි සහ රස අනුව ඉතිරි ලුනු ටිකද දමා හොඳින් කලවම් කර හොද්ද උකු වන විට ලිපෙන් ඉවතට ගන්න.

You May Also Like

Recipe Reviews

Avarage Rating:
  • 5 / 5
Total Reviews:( 12 )
  • Kalpani

    I added a bit of turmeric and it really elevated the dish

  • Nuwan Hewage

    හදලා බලන්න හිතෙනවා

  • Saku

    මේ කෑම මගේ ප්‍රියතම කෑමක්..

  • Amugoda Vishal

    සේරා නිෂ්පාදන තියන නිසා රස නම් සුපිරී

  • Maduka Rasanji

    පොල් කිරි කෝප්පයට සේරා වලින් ගත්තේ..ඒක හොඳ ස්භාවික රසක්

  • Chamodi Akashya

    සේරා මිරිස්කුඩු, සේරා තුනපහ

  • Samadi

    මේක beyond expectations!

  • Malsha

    මේ වෙබ්සයිට් එකේ තියෙන රෙසිපි තමයි මාව දක්ෂ ගෘහනියක් කලේ

  • Bashi

    මේකේ රෙසිපි වලින් මම කෑම හදන විදිහ වෙනස් කළා.

  • Nimesha

    Good 👍

  • Ravindu

    🧡🧡🧡

  • Umayangana

    රස නම් උපරිමයි 🥰

Leave a Review

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »