- August 14, 2024
- by Dhammika Herath
- 0 Like
- 5 / 5
- 819 View

-
Prep Time2 hrs
-
Serving10
Ingredients
පරිප්පු මස් කරිය
Directions
පළමුව පරිප්පු හොඳින් සෝදා පැය දෙකක් පමණ පෙඟෙන්න තබන්න.
ඉන්පසු වතුර ඉවත් කර පරිප්පු ටික බ්ලෙන්ඩරයට දමා එයට බිත්තරය, ලූනු, සුදු ලූනු, සේරා කෑලි මිරිස් හා සේරා ලුනු තේ හැඳි 1/2ක් පමණ එක්තු කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.(වතුර නොදා)
මෙම මිශ්‍රණය සුදුසු භාජනයක දමා හුමාලයෙන් තම්බාගන්න.
තැම්බුන පසු කොටු හැඩැති කැබලි කපාගන්න.
ඉන්පසු හට්ටියක් ලිප තබා එයට පොල් තෙල් දමා රත්වූ පසු, ඉතිරි සුදු ලූනු, ලූනු, අමුමිරිස්, රම්පෙ, කරපිංචා, කුරුඳු පොතු කැබැල්ලක්, තක්කාලි, ගොරකා, සේරා කහ, සේරා මහදුරු, සේරා ගම්මිරිස් කුඩු, සේරා මිරිස් කුඩු, සහ තලාගත් උම්බලකඩ දමා හොඳින් කලවම් කරන්න.
තක්කාලි තැම්බීගෙන එන විට සේරා පොල් කිරි කෝප්ප දෙකට වතුර කෝප්පයක් කලවම් කර කලින් මිශ්‍රණයටම එකතු කරන්න.
එයට සකසාගත් පරිප්පු කැබලි සහ රස අනුව ඉතිරි ලුනු ටිකද දමා හොඳින් කලවම් කර හොද්ද උකු වන විට ලිපෙන් ඉවතට ගන්න.
You May Also Like
Leave a Reply to Maduka Rasanji Cancel reply
පරිප්පු මස් කරිය
Ingredients
පරිප්පු මස් කරිය
Follow The Directions

Recipe Reviews