- July 31, 2024
- by sandeepa perera
- 0 Like
- 5 / 5
- 1,577 View

-
Prep Time2 hours
-
Serving6
Ingredients
මංචි ටිකිරි මාරී, කැරමල් පුඩින්
Directions
මංචි ටිකිරි මාරි බිස්කට් ටික කුඩු කරගන්න.
කස්ටඩ් පවුඩර් මේස හැඳි 2 ඇල් වතුර කෝප්ප 1/2 ක දිය කර ගන්න
සීනි කෝප්ප 1/2ක් හා වතුර මේස හැඳි 3ක් භාජනයකට දමා සාමාන්‍ය ගින්දරේ කැරමල් කරගන්න.
සාදාගත් කැරමල් මිශ්‍රණය පුඩින් එක සාදන භාජනයේ අඩියට දමා එහි සෑම තැනම ගෑවෙන සේ තවරා ගන්න.
ඉතිරි සීනි කෝප්ප 1/2 හා කිරි කෝප්ප 2 භාජනයකට දමා අඩු ගින්දරේ උතුරවාගන්න.
එයට දිය කරගත් කස්ටඩ් මිශ්‍රණය දමා නොනවත්වා හැඳිගාන්න.
කස්ටඩ් මිශ්‍රණය ලාවට උකු වේගෙන එන විට කුඩු කරගත් මංචි ටිකිරි මාරි බිස්කට් කුඩු එකතු කරන්න.
මිශ්‍රණය තරමක් උකු වනතුරු අඩු ගින්දරේ ලිපේ තබා නොනවත්වා හැඳිගාමින් පිසගන්න.
එම මිශ්‍රණය සුදුසු භාජනයකට දමා ෆොයිල් කවරයකින් ආවරණය කර විනාඩි 30 වාෂ්පයෙන් තම්බාගන්න.
තම්බා ගත් මංචි ටිකිරි මාරි කැරමල් පුඩින් එක සම්පූර්ණයෙන් ම නිවෙන්නට හැර පැය 2ක් පමණ ශීතකරණයේ තබා අලංකාර ලෙස පිලිගන්වන්න.
Leave a Reply to Kumari Kumudu Cancel reply
මංචි ටිකිරි මාරී කැරමල් පුඩින්
Ingredients
මංචි ටිකිරි මාරී, කැරමල් පුඩින්
Follow The Directions

Recipe Reviews