මාළු ඇඹූල් තියල්

  • Prep Time
    15
  • Cook Time
    30
  • Serving
    4
Like
Like Smile Yummy Wow Love Unlike
291

Ingredients

මාළු ඇඹූල් තියල්

Directions

සාදා ගන්නා ආකරය

Step1

මාලු හොදින් සෝදා වතුර බේරෙන්නට තබන්න.

Step2

සියල්ල බ්ලෙන්ඩරයක දමා වතුර ඉතාම අඩුවෙන් දමා හොදින් පේස්ට් එකක් වන සේ අඹරා ගන්න. පේස්ට් එකට ලුනු වලින් බාගයක් එක් කර ගන්න

Step3

මෙම පේස්ට් එකේ වතුර බේරු මාලු කැබලි ගිල්වා පැය භාගයක් පමන තබන්න. මැටි වලදක යටට කෙසෙල් කොලය එලන්න. එය මතට ඉතුරු කරපිංචා ඉති දෙක දමන්න. එයට උඩින් ඉතුරු ලුණු කුඩු ටික ඉසින්න.

Step4

කලින් මිශ්‍රණය ගල්වා සකස් කල මාලු කැබලි වලදේ අඩියෙහි අසුරන්න. මෙම මාළු කැබලි වලට උඩින් ඉතිරි පේස්ට් එකට වතුර ස්වල්පයක් එක්කොට වක්කරන්න. කැබලි යන්තම් වැසෙන සේ මෙම දියරය තිබිය යුතුය.

Step5

අඩු ගින්දරේ පැයක් පමණ වලද වසා පිස ගන්න.විටින් විට වලද හොදින් සොලවන්න.හැදිගෑමෙන් වලකින්න.

Step6

වතුර ගතිය අඩුවූ පසු වැසූ පියන ඉවත්කර ගන්න. වඩා රසවත් වීමට පැය24කට පසුව ආහාරයට ගන්න.

You May Also Like

Recipe Reviews

Avarage Rating:
  • 5 / 5
Total Reviews:( 11 )
  • Mayuri

    Easy to make and incredibly satisfying.

  • Vijaya Yahampath

    ගමේදි ආච්චි ගෙදර හදපු තුනපහ ජාති දාල හදපු මාළු ඇඹුල් තියල් ඒ රසටම කොළඹදි කනව නම් ඉතිං මේක තමයි.

  • Sandun Maduwantha

    අපේ ගෙදරත් වරදින්නෙ නෑ. ගෙදර අයත් ආසාවෙන් කන දෙයක්.

  • Tharuka Malishi

    මං වගේ කාර්ය බහුල කෙනෙකුට ගෙදර අයට කටට රහට තුන්වෙලටම කෑමට දෙන්න පුළුවන්.

  • Amugoda Vishal

    බයිට් එකට මරු

  • Viraj Kaushalya

    ඉඳි ආප්ප, බත්, රොටී වගේ ඕනම දෙයක් එක්ක කන්න පුළුවන්

  • Thilini

    හදපු ගමන් කන්න එපා..පැය දෙක තුනක් තියලා කන්න..හරිම රසයි එතකොට

  • Gimhani Senanayake

    අපේ මහත්තයා ඇහුවා මොකද ආදරේ වැඩිවෙලාද අලුත් රසකට මාළු හැදුවේ කියලා

  • Savinda

    ගොඩක් දවත් තියාගත්තා..ගොඩක් රසයි,

  • Sachin

    ටූන මාළු වලින් හදලා බලන්නකො රස් කොහොමද කියලා

  • Mashi

    මේ මාළු කරිය දැක්කත් කෙල උනනවා

Leave a Reply to Vijaya Yahampath Cancel reply

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »