සමපෝෂ වොෆල්ස්

  • Prep Time
    10
  • Cook Time
    10
  • Serving
    2
Like
Like Smile Yummy Wow Love Unlike

Ingredients

සමපෝෂ වොෆල්ස්

Directions

සාදා ගන්නා ක්‍රමය

Step1

කිරි , බිත්තර , බටර් , සීනි බ්ලෙන්ඩරයකට දමා එයට පිටි සමග කලවම් කරගත් සමපෝෂ එකතු කර විනාඩි 2 ක් පමණ දියවන තෙක් හොදින් බ්ලෙන්ඩ් කර ගන්න.

Step2

හොදින් රත් වූ වොෆල් අයන් එකට සාදාගත් මිශ්‍රනයෙන් ටික ටික දමා වොෆල් සකස් කර ගන්න.

Step3

සකස් කර ගත් වොෆල්ස් වලට මී පැණි හෝ තමන් කැමතී පැණි රස පිරවුමක් එක්කර ගන්න.

You May Also Like

Recipe Reviews

Avarage Rating:
  • 1 / 5
Total Reviews:( 1 )
  • Alice

    xHS uUUq fuKfbS fcTYPZbd

Leave a Reply to Alice Cancel reply

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »