- August 8, 2024
- by Udari Perera
- 0 Like
- 5 / 5
- 2,536 View

-
Prep Time3 minutes
-
Serving20
Ingredients
සමපෝෂ Choxy Cake
Directions
බටර්, සීනි සහ බිත්තර හොඳින් මිශ්ර වන පරිදි ගසා ගන්න
සමපෝෂ සහ පාන් පිටි හොඳින් මිශ්ර කර ඉහත මිශ්රණය සමග දමා බීට් කර ගන්න
උණුසුම් කිරි වලට රිට්ස්බරි චොකලට් කැබලි දමා දිය කර ඉහත මිශ්රණයට එක් කර ගන්න
වැනිලා සහ ලෙමන් යුෂද එක් කර හොඳින් බීට් කර ගන්න
බටර් තවරන ලද තැටියකට තෙල් කඩදාසියක් දමා මෙම මිශ්‍රණය එයට දමා සෙල්සියස් අංශක 175 - 185 පෙර උණුසුම් (Pre-heated) කරන ලද උදුනක විනාඩි 30ක් පමණ බේක් කර ගන්න
Leave a Reply to Thanuja Perera Cancel reply
සමපෝෂ Choxy Cake
Ingredients
සමපෝෂ Choxy Cake
Follow The Directions

Recipe Reviews