හාල්මැස්සන් තිබ්බටු මැල්ලුම

  • Prep Time
    20
  • Serving
    3
Like
Like Smile Yummy Wow Love Unlike
22313

Ingredients

හාල්මැස්සන් තිබ්බටු මැල්ලුම

Directions

සාදා ගන්නා ආකාරය:

Step1

තිබ්බටු ටික වතුරෙන් තම්බගෙන පොඩ්ඩක් තලාගන්න.

Step2

ඊළඟට තෙල් ටිකක් ලිපේ තියලා හාල්මැස්සො ටික දාලා බැදෙන්න අරින්න.

Step3

මේකට කපාගත් ළූණු, අමුමිරිස්, රම්පේ හා කරපිංචා ටික දාගන්න. ඊළඟට කෑලිමිරිස්, කහකුඩු හා මිරිස්කුඩු දාලා තම්බාගත් තිබ්බටු ටික දා ගන්න.

Step4

රස අනුව ලුණු දාලා වහලා පිසගන්න.

You May Also Like

Recipe Reviews

Avarage Rating:
  • 5 / 5
Total Reviews:( 11 )
  • Shakyaa Walisundara

    Thanks for your idea..😍

  • Dilrukshi

    සේරා නිසා ​මේ කෑමේ රසය අමතක කරන්න බැහැ.

  • Sachin

    This dish is a masterpiece

  • Gayan

    කදිමයි!

  • Nipuni

    ❤ ❤ ❤

  • Nethmi

    ඔයාලා try කරලා බලන්න..

  • Navodya

    මේකේ රෙසිපි ගොඩක් හොඳයි, මම හැමදාම බලනවා.

  • Sithumini

    Stunning

  • Mayuri

    Thanks for your idea..😍

  • Mihiri

    රස රෙසිපි වෙබ්සයිට් එකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා..ස්තූතියි

  • Gimhani Upeka

    මේක හැදුවා

Leave a Reply to Shakyaa Walisundara Cancel reply

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »