Classic Chicken Biriyani

  • Prep Time
    10
  • Serving
    2
Like
Like Smile Yummy Wow Love Unlike
303413

Ingredients

චිකන් බිරියානි

Directions

සාදා ගන්නා ආකාරය:

Step1

භාජනයකට වතුර දමා එයට සෝදාගත් සහල් එක් කරගෙන විනාඩි 15ක් විතර පෙඟෙන්න හරින්න. පෙඟෙන්න තියාගත් සහල් වලට චිකන් ස්ටොක් එක් කර බත 80%ක් පමණ ඉදෙන්නට පිසගන්න.

Step2

වෙනම බඳුනක් ලිපේ තියල ඒකට තෙල් හෝ ගී ටිකක් රත් වෙන්න දාල, ඉඟුරු, සුදුළූණු පේස්ට්, යෝගට්, ගරම් මසාලා, සූදුරු කුඩු, මිරිස් කුඩු, ලුණු, තක්කාලි පේස්ට්, චිකන් සහ කපාගත් අල එක් කර හොඳින් මිශ්‍ර කර මදගින්නේ පිසගන්න.

Step3

ගී තවරාගත් වෙනම බඳුනක් ගෙන ඒකට පිසගත් මස් සහ අල මිශ්‍රණයෙන් කොටසක් තට්ටුවක් විදියට අතුර ගන්න. ඒකට උඩින් බත් තට්ටුවක්, බැදගත් ළූණු, කොත්තමල්ලි කොළ, දෙහි සහ තක්කාලි පෙති අතුරා එයට උඩින් ඉතිරි මස් මිශ්‍රණය නැවත අතුරා පෙර පරිදිම බත් තට්ටුවක් එක් කරගන්න.

Step4

අවසානයට කහ කලරින් එක් කරගත් ෆ්‍රෙශ් මිල්ක් තැනින් තැනට ඉස,පියනකින් වසා අඩුම ගින්දරේ මිනිත්තු කීපයක් පිසගන්න.

You May Also Like

Recipe Reviews

Avarage Rating:
  • 5 / 5
Total Reviews:( 12 )
  • Shakyaa Walisundara

    අදම හදලා බලන්න හිතෙනවා..

  • Dilrukshi

    සේර නිෂ්පාදන මඟින් කෑමට රසවත් බවක් එක් කරනවා.

  • Sandun Maduwantha

    සේරා නිෂ්පාදන තියන නිසා කෑම වල රස ගැන බයවෙන්න දෙයක් නෑ

  • Chamith Malintha

    හොඳම කහකුඩු තියෙන්නේ Sera බ්‍රෑන්ඩ් එකේ

  • Nuwanthi Tharuka

    සේරා කියන්නේ ස්භාවික රස සහිත හොඳම කුළුබඩු

  • Chamodi Akashya

    කටට රසට කන්න නම් මෙන්න හදන විදිය..sera ❤

  • Charith

    මම මේ ක්‍රමය අගය කරනවා

  • Nipuni

    ❤ ❤ ❤

  • Methmi

    රෙසිපි එක හරිම ලේසියි.

  • Nethmi

    වෙනදා අම්මා කියන චූටි පුතා සෙනසුරාදා මං කෑම හදන නිසා අම්මී සුදු අම්මී කියනවා..මං ඉතිං දන්නවාමේ රස රෙසිපියෙ තියනමොනා හරි හදාගන්න තමයි කියලා

  • Apsaraa

    😘😘😘

  • Umesha

    කහ කුඩු එක සේරා හොඳයි

Leave a Review

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »