Jaffna Prawn Curry

  • Prep Time
    10
  • Serving
    2
Like
Like Smile Yummy Wow Love Unlike
32212

Ingredients

Spicy Prawn Curry

Directions

සාදා ගන්නා ආකාරය

Step1

ඉස්සෝ ටික හොඳට සෝදලා සුද්ද කරගන්න. ඊට පස්සේ කහකුඩු, ගම්මිරිස් කුඩු ඉස්සොන්ට හොඳට වදින විදියට කලවම් කරගන්න. කරගන්න. (අවශ්‍යය නම් දෙහි යුෂ ටිකකුත් එකතු කරගන්න පුළුවන්)

Step2

තෙල් ටිකක් තාච්චියට දාලා ලිපේ තියාගන්න . තෙල් ටික රත් වෙනකොට අබ, උළුහාල් ටික එකතු කරගන්න. අබ, උළුහාල් තෙලේ පුපුරන කොට රම්පේ එකතු කරගන්න

Step3

අබ, උලුහාල් තෙලේ පුපුරනකොට රම්පේ එකතු කරගන්න.

Step4

ඊට පස්සෙ ඉගුරු , සුදු ලූණු ටික තෙලේ පොඩ්ඩක් කරවෙන්න දෙන්න.

Step5

රතු ලූණු ටික එකතු කරලා හොදින් කලවම් කරගන්න .

Step6

තුනපහ, මිරිස් කුඩු,අමු මිරිස්එකතුකරගෙන ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණයට තියාගෙන හොදින් කලවම් කරගන්න .

Step7

තමන්ට කැමති ප්‍රමාණ වලින් මිරිස් ,කෑලිමිරිස් ,තුනපහ එකතු කරගන්න පුලුවන්.

Step8

ඊට පස්සෙ මුලින් සකස් කරගත්ත ඉස්සෝ ටික එකතු කරගන්න.

Step9

ඉස්සෝ ටිකට හොදට මිරිස් ,තුනපහ වදින විදියට හොදින් කලවම් කරගන්න .

Step10

පොල්කිරි එකතු කරලා ලිපේ ගින්දර පොඩ්ඩක් වැඩි කරලා හොදින් කලවම් කරගන්න .

Step11

කිරි ටික නැටුවට පස්සේ මුරුංගා කොළ කීපයක් එකතු කරගන්න .( හොදි වැඩියෙන් අවශ්‍ය නම් පොල්කිරි ටික නැටුවට පස්සේ ඉස්සෝ කරි එක බාගන්න පුලුවන් )

Step12

Tip : මුරුංගා කොළ එකතු කිරීම මගින් ඉස්සෝ වල තියෙන උෂ්ණගතිය අඩු කරගන්න පුලුවන්

You May Also Like

Recipe Reviews

Avarage Rating:
  • 5 / 5
Total Reviews:( 10 )
  • Thilakshi Fernando

    සේර නිෂ්පාදන භාවිතා කිරීමෙන් කෑම කන්න ආසාවක් ඇති වෙනවා.

  • Nilaksha Shashini

    Very nice 😍

  • radeesha

    මෙය නැවතත් හදනවා

  • Sonali

    මේ වගේම අග්ගලා ,ලඩ්ඩු,පිට්ටු ,කැවුම්,හැලප, වගේ කෑම හදන විදියත් දාන්නකො පුලුවන් නම්

  • Nimiduli

    කෑම හදනවා.

  • Upeksha

    Wonderful

  • Malsha Thathsarani

    🥰🥰🥰🥰🥰

  • Nishen

    මේ වෙබ්සයිට් එකේ තියෙන රෙසිපි වලින් මම අලුත් කෑම සංයෝජන හැදුවා.

  • Kumari Kumudu

    චූටි දුව ෆෝන් එක ගත්තොත් ඉන්නෙ රස රෙසිපියෙ තමා

  • Vijaya Yahampath

    🤛

Leave a Review

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »