Lanka soy mutton soya යොදා ක්ෂණික පීසා

  • Prep Time
    15
  • Cook Time
    30
  • Serving
    4
Like
Like Smile Yummy Wow Love Unlike
11

Ingredients

Lanka soy mutton soya යොදා ක්ෂණික පීසා

Directions

සාදන ක්‍රමය

Step1

චිකෝ සෝයි කැබිලි ලුණු මිශ්‍ර උණුවතුර විනාඩි පහක් පුඟවා වැඩි වතුර බේරා ඇල් වතුරෙන් සෝදා හොඳින් මිරිකා සිහින්ව අඹරා ගන්න තෙල් ස්වල්පයක් රත් කර සිහින්ව අඹරාගත් චිකෝසොයි එක් කර තෙම්පරාදු කර ලුණු අවශ්‍ය ප්‍රමාණයට යොදන්න

Step2

සිහින්න කපාගත් මාළු මිරිස් තක්කාලි සහ ලූණු සහ ගම්මිරිස් ස්වල්පයක් එක්කර මිශ්‍ර කරන්න.

Step3

පාන් පෙති මත බටර් හෝ මාගරින් තවරා ඒ මත චිකෝසොයි තවරණය අවශ්‍ය පමණ තවරන්න. ඒ මත මාළු මිරිස් තක්කාලි ලුණු චීස් අතුරා ගන්න. ඉන්පසු තක්කාලි සෝස් එක්කර බටර් තැවරූ භාජනයක පාන් පෙති තබා මද ගින්නේ තබන්න චීස් උණූ පසුව ආහාරයට ගන්න.

You May Also Like

Recipe Reviews

Avarage Rating:
  • 5 / 5
Total Reviews:( 2 )
  • Abhi

    My guests couldn’t stop raving about this!

  • Sadaruwan WD

    ලොකු ගාණක් දීල නමගිය තැනකින් කන පීසා එකක් රසට වගේම ගුණටත් ගෙදරදීම

Leave a Review

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »