- June 5, 2024
- by Nadu Pallegangoda
- 1 Like
- 5 / 5
- Difficulty: Medium
- 448 View

-
Prep Time15
-
Cook Time30
-
Serving4
Ingredients
Lanka soy mutton soya යොදා ක්ෂණික පීසා
Directions
සාදන ක්‍රමය
චිකෝ සෝයි කැබිලි ලුණු මිශ්‍ර උණුවතුර විනාඩි පහක් පුඟවා වැඩි වතුර බේරා ඇල් වතුරෙන් සෝදා හොඳින් මිරිකා සිහින්ව අඹරා ගන්න තෙල් ස්වල්පයක් රත් කර සිහින්ව අඹරාගත් චිකෝසොයි එක් කර තෙම්පරාදු කර ලුණු අවශ්‍ය ප්‍රමාණයට යොදන්න
සිහින්න කපාගත් මාළු මිරිස් තක්කාලි සහ ලූණු සහ ගම්මිරිස් ස්වල්පයක් එක්කර මිශ්‍ර කරන්න.
පාන් පෙති මත බටර් හෝ මාගරින් තවරා ඒ මත චිකෝසොයි තවරණය අවශ්‍ය පමණ තවරන්න. ඒ මත මාළු මිරිස් තක්කාලි ලුණු චීස් අතුරා ගන්න. ඉන්පසු තක්කාලි සෝස් එක්කර බටර් තැවරූ භාජනයක පාන් පෙති තබා මද ගින්නේ තබන්න චීස් උණූ පසුව ආහාරයට ගන්න.
You May Also Like
Leave a Reply to Sadaruwan WD Cancel reply
Lanka soy mutton soya යොදා ක්ෂණික පීසා
Ingredients
Lanka soy mutton soya යොදා ක්ෂණික පීසා
Follow The Directions

Recipe Reviews