Spicy Chicken Curry

  • Prep Time
    10
  • Serving
    3
Like
Like Smile Yummy Wow Love Unlike
42212

Ingredients

Spicy Chicken Curry

Directions

සාදාගන්නා ආකාරය

Step1

පෑන් එකේ තබා තෙල් රත් කරගන්න.

Step2

කපාගත් ළුණු, අමු මිරිස් සහ සුදු ළුණු එකතු කරගන්න.

Step3

කුරුඳු පොතු, එනසල්,කරාබු නැටි, රම්පෙ සහ කරපිංචා එකතු කරගන්න. මද වෙලාවක් බැදගන්න.

Step4

මිරිස් කුඩු සහ කහ කුඩු එකතු කරගන්න.

Step5

කුකුළු මස් එකතු කරගන්න .මිශ්‍ර කරගන්න.

Step6

සියඹලා සහ ලුණු දමා මිශ්‍ර කරගන්න.

Step7

වතුර කෝප්ප 2-3ක් එකතු කර කුකුල් මස් පිසීම දිගටම කරගෙන යන්න.

Step8

තුනපහ එකතු කර මිශ්‍ර කරගන්න. කුළු බඩු ප්‍රමාණවත්ද කියා බලන්න, අවශ්‍ය නම් ලුණු සහ සියඹලා එකතු කරගන්න.

Step9

පොල් කිරි එකතු කර මිශ්‍ර කරන්න. කුකුළු මස් එක සහ හොද්ද නිසි පදමට එනතුරු පිසගන්න. උණුවෙන් පිළිගන්වන්න.

You May Also Like

Recipe Reviews

Avarage Rating:
  • 5 / 5
Total Reviews:( 9 )
  • Sapuni

    කඩේ ඒවා පරාදයි

  • Dilrukshi

    සේර නිෂ්පාදන භාවිතා කිරීමෙන් කෑමේ රසය වැඩි කරනවා

  • Imasha Adhikari

    This tastes like a dream come true! ✨

  • Dahami

    සුපිරි කෑමක් කියලා කියනවා.

  • Oshadi

    මේකේ සුවඳ 😍

  • Maheesha

    Awesome

  • Thilakshi Fernando

    මේ රෙසිපි එක නම් මරු අනේ

  • Devni Wijenaike

    අලුත් අලුත් වට්ටෝරු හොයාගන්න පුළුවන්.

  • Isuru Perera

    💝

  • Umasha

    අපි නම් ගොඩක් ජාති ට්‍රයි කලා..ඔයාලා දාලා තියන

Leave a Review

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »